Loading...

අපේ සේවාවන්

මෙහි කුමන සේවයක් කෙරෙනවාද

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සිද්ධිශ්‍රී විසින්ම ඔබට විශිෂ්ට සේවාවන්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සිද්ධිශ්‍රී විසින් සජීවී උපදේශනය, ඔබට අභ්‍යන්තර සාමය ලබා ගැනීමට හා හොඳම විසඳුම් සෙවීමට.

තත්කාල

ඔබගේ වර්තමාන කාලය පිළිබඳ ක්ෂණික දූරදර්ශී බවක් ලබා ගන්න.

Read More
පලාපල

ඔබගේ ජන්ම තොරතුරු ලබාදී ඊට අදාලව ජ්‍යොතිෂානූකූලව නිවැරදිවූ පෞද්ගලික පලාපල බලාගත හැක

Read More
පොරොන්දම්

දෙදෙනෙකුගේ සිතුම් පැතුම් ගැලපේද යන ජ්‍යොතිෂානුකූලව නිවැරදිව බලාගත හැක

Read More
නැකත්

එදිනෙදා ජිවිතයේ විවිධ කාර්‍යයන් සඳහා සුබ නැකත් සොයා ගැනීම ජ්‍යොතිෂානුකූලව නිවැරදිව බලාගත හැක

Read More
පිලියම්

අපල යෙදෙන හැටි සහ ඒවාට පිලියම්ද කර්මවිපාක ග්‍රහ බලපෑම්වල ස්වභාවය හා ඒ සඳහා ශාන්තිකර්ම නිර්දේශ කිරීම

Read More
විවාහ පරීක්ෂණ

ජාති ආගම් කුල භේද, ධනය හා බලය නමුදු ආලය මුල් කර ගෙන විවාහ වන උදවියට ජ්‍යොතිෂානුකූලව විවාහ පරික්ෂාව

Read More
ව්‍යාපාර දියුණුව

ඔබගේ ජන්ම පත්‍රය පරික්ෂා කර ඉදිරි කාලය ව්‍යාපාර දියුණුව සඳහා ජ්‍යොතිෂානුකූලව බලාගත හැක

Read More
නිවාස සහ ඉඩම්

වාස්තු විද්‍යාකුලව ගෙවල් පරික්ෂාව, හා ජ්‍යොතිෂානුකූලව ගෙවල් හා වාහන විකිණීමට හා මිලදී ගැනීමට

Read More