Loading...

මෙහි කුමන සේවයක් කෙරෙනවාද

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සිද්ධිශ්‍රී විසින්ම ඔබට විශිෂ්ට සේවාවන්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සිද්ධිශ්‍රී විසින් සජීවී උපදේශනය, ඔබට අභ්‍යන්තර සාමය ලබා ගැනීමට හා හොඳම විසඳුම් සෙවීමට.

තත්කාල

ඔබගේ වර්තමාන කාලය පිළිබඳ ක්‍ෂණික දූරදර්ශී බවක් ලබා ගන්න.

වැඩි විස්තර
පලාපල විග්‍රහය

ඔබගේ ජන්ම තොරතුරු ලබාදී ඊට අදාලව ජ්‍යොතිෂානූකූලව නිවැරදිවූ පෞද්ගලික පලාපල බලාගත හැක

වැඩි විස්තර
පොරොන්දම්

දෙදෙනෙකුගේ සිතුම් පැතුම් ගැලපේද යන ජ්‍යොතිෂානුකූලව නිවැරදිව බලාගත හැක

වැඩි විස්තර
නැකත්

එදිනෙදා ජිවිතයේ විවිධ කාර්‍යයන් සඳහා සුබ නැකත් සොයා ගැනීම ජ්‍යොතිෂානුකූලව නිවැරදිව බලාගත හැක

වැඩි විස්තර
පිලියම්

අපල යෙදෙන හැටි සහ ඒවාට පිලියම්ද කර්මවිපාක ග්‍රහ බලපෑම්වල ස්වභාවය හා ඒ සඳහා ශාන්තිකර්ම නිර්දේශ කිරීම

වැඩි විස්තර
විවාහ පරීක්ෂණ

ජාති ආගම් කුල භේද, ධනය හා බලය නමුදු ආලය මුල් කර ගෙන විවාහ වන උදවියට ජ්‍යොතිෂානුකූලව විවාහ පරික්ෂාව

වැඩි විස්තර
ව්‍යාපාර දියුණුව

ඔබගේ ජන්ම පත්‍රය පරික්ෂා කර ඉදිරි කාලය ව්‍යාපාර දියුණුව සඳහා ජ්‍යොතිෂානුකූලව බලාගත හැක

වැඩි විස්තර
නිවාස සහ ඉඩම්

වාස්තු විද්‍යාකුලව ගෙවල් පරික්ෂාව, හා ජ්‍යොතිෂානුකූලව ගෙවල් හා නිවාස විකිණීමට හා මිලදී ගැනීමට

වැඩි විස්තර
s
Image
Image
32 අවු ජ්‍යොතිෂය අත්දැකීම

අපි ගැන

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී
මහා මන්ත්‍රාචාර්‍ය,
පාරම්පරික සර්වාංග වෙදදුරු,
ජනාධිපති හරසරලාභි
සිඩ්නි සොයිසා මහතා

තවත් හදාරන්න
-->

ඔබේ වේදනාවට විසඳුම්

උපරිම තෘප්තියක් සහිත හොඳම ගුණාත්මක සේවා

සිද්ධිශ්‍රී සමඟ උපදේශන සහ ප්‍රතිකාර ඔබේ ජීවිත කාලය පුරාවටම උපරිම ප්‍රතිලාභයක් සමඟින් ක්ෂණික ප්‍රතිඵල සහතික කරයි!

මනස සන්සුන් කිරීම

විශේෂඥ සිද්ධිශ්‍රී සමඟ කතා කර ඔබේ මනස ක්ෂණිකව සන්සුන් වන බව ඔබටම දැනෙයි

ආත්මය සුව කිරීම

විශේෂඥ සිද්ධිශ්‍රී සමඟ කතා කර ඔබේ ආත්මය විශ්වශක්තියෙන් සුව කිරීම!

Get In Touch

Get Appointment

යන්ත්‍ර
අධිෂ්ඨාන පැන් බඳුන
ශාන්තිකර්ම
සිද්ධිශ්‍රි තෛල පැලැස්තර

සහතිකය

සමාලෝචනය

ආයුර්වේද

විශිෂ්ට උසස් තත්ත්වයේ ආයුර්වේද

සිද්ධිශ්‍රී වෙතින් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන ඉක්මන් සහනයක් සහ ජීවිතය ප්‍රබෝධමත් කරන්න

Image
අත් සහ ස්නායු ආශ්‍රිත වේදනාව සමනය කිරීම

අත් සහ ස්නායු ආශ්‍රිත වේදනාව සමනය කිරීම සඳහා ආයුර්වේද තෛල ප්‍රතිකාරය

Image
දණහිස සහ දණහිස ආශ්‍රිත වේදනාව සමනය කිරීම

දණහිස සහ දණහිස ආශ්‍රිත වේදනාව සමනය කිරීමට ආයුර්වේද තෛල ප්‍රතිකාරය

Image
කොඳු ඇට පෙළේ වේදනාව සඳහා ප්‍රතිකාර

අංශභාගය, ආඝාතය සහ කොඳු ඇට පෙළේ වේදනාව සඳහා ශාකසාර ඖෂධ තැවිලි පොට්ටනි හා තෛල ප්‍රතිකාර